3 පරිච්ඡේදය සැලසුමක් සකස් කරගැනීම

3 පරිච්ඡේදය සැලසුමක් සකස් කරගැනීම

මේ පරිච්ඡේදයෙන් විමසා බැලෙන්නේ ගවේෂණාත්මක පුවතක් සැලසුම් කරගැනීමේ විවිධ අදියර පිළිබඳවයි. එහිදී මූලාශ්‍රය පිළිබඳ සියුම්ව විමසා බලමින් ඔබෙන්ම ප්‍රශ්න ඇසීම, පුවතක් ඉදිරිපත් කර ඊට වැයවන වියදම් සඳහා සූදානම් වීම ගැන විමසයි. ගවේෂණාත්මක පුවතකදී කලින් සැලසුම් කරගෙන තිබීම අතිශය වැදගත් වේ.