1 පරිච්ඡේදය ගවේෂණාත්මක මාධ්‍යවේදියා යනු කවුද ?

1 පරිච්ඡේදය ගවේෂණාත්මක මාධ්‍යවේදියා යනු කවුද ?

ගවේෂණාත්මක මාධ්‍යවේදියාගේ කාර්යභාරය, මෙහෙවර හා අරමුණු ගැන මේ පරිච්ඡේදයේදී විස්තර කෙරෙනු ඇත. එමෙන්ම, සාමාන්‍ය මාධ්‍යවේදියෙකු හා ගවේෂණාත්මක මාධ්‍යවේදියා අතර ඇති වෙනස ද මින් පිළිබිඹු වනු ඇත. ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකු සතු විය යුතු කුසලතා, පුද්ගලික ගුණාංග මෙන්ම ගවේෂණාත්මක වාර්තාකරණයන් සිදුකළ හැකි සුවිශේෂී තේමාවන් හා යොදාගත හැකි ප්‍රවේශ ගැන ද මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇත.