2. සැලසුම් ක්‍රියාවලියේදී කාලය කළමනාකරණය කරගන්නේ කෙසේද ?

2. සැලසුම් ක්‍රියාවලියේදී කාලය කළමනාකරණය කරගන්නේ කෙසේද ?


ඔබේ ගවේෂණාත්මක කතාව හා මූලාශ්‍ර සැලසුම් කරගත හැක්කේ කෙසේද ? යන්න ගැන මනා අවබෝධයක් පවතින විට ගවේෂණයේ පළමු අදියර ආරම්භ කළයුතුවේ. එහෙත් ඔබ මින් ඉදිරියට යන විට සලකා බැලිය යුතු ප්‍රධාන කරුණු කීපයක් තිබේ.