ඔබේ උපාංගයේ පවතින ලිපිගොනු හෝ ගෙවීම් ලෙස අඛණ්ඩව වෙනස් වන සක්රීය දත්ත, භාවිත වෙමින් පවතින දත්ත යනුවෙන් අදහස් වේ. ඒවා සසම්භාවී ප්රවේශ මතකය (RAM) හෝ cache දත්ත ලෙස ගබඩා වේ. මේ පරිච්ඡේදයේදී එම තොරතුරු ආරක්ෂා කිරීමට ක්රියාත්මක කළ හැකි විවිධ ආරක්ෂක වැඩසටහන් ගැන දැනගත හැකිවනු ඇත.