4 පරිච්ඡේදය දත්ත සුරක්ෂිතතාව සඳහා තාක්ෂණය අනුගමනය කිරීම

4 පරිච්ඡේදය දත්ත සුරක්ෂිතතාව සඳහා තාක්ෂණය අනුගමනය කිරීම

ගවේෂණාත්මක මාධ්‍යවේදීන් සිය විමර්ශනයේදී බොහෝ තොරතුරු එකතු කරන අතර මේ තොරතුරු ජංගම දුරකථන හෝ පරිගණක වල ගබඩා කර තබයි. ඩිජිටල් මාධ්‍ය සමග කටයුතු කරන විටි තොරතුරු ආරක්ෂා කරන අන්දම හා එහි ආරක්ෂාවට එල්ල වන තර්ජන වලින් ආරක්ෂා වන අන්දම ගැන දැනුවත් විය යුතුවේ. ගවේෂණයකදී ප්‍රධාන වශයෙන් මූලාශ්‍ර සමග කරන සන්නිවේදනය සුරක්ෂිතව සිදුකිරීමට හැමවිටම වගබලා ගැනීම වැදගත් වේ.