3.2. මතභේදය දුරස්ථ කිරීම


බොහෝ ආණ්ඩු ත්‍රස්තවාදී ක්‍රියාවලට සම්බන්ධය. මෙවැනි අවස්ථාවක් ගැන විමසන්නේ කෙසේද ?, ඔබේ මූලාශ්‍රයෙන් මෙවැනි ප්‍රශ්න විමසිය හැකිය. ‘මගේ සම්මුඛ පරීක්ෂණයේදී මෙතෙක් දුරට ආන්දෝලනාත්මක ප්‍රකාශ නිකුත් වී තිබෙන්නේ ….?‘, ‘මගේ සංස්කාරකවරයා අවධාරණය කළේ අනිවාර්යයෙන්ම මේ ගැන ඔබෙන් විමසන්න කියලා … ?‘. ඔහු / ඇය ද ඔබේ කතාවට හවුල් කරගන්න, නමුත්, බොරු නොකියන්න නැතිනම් මේ ගැන විමසිය හැකි අනෙක් මූලාශ්‍ර හඳුනාගන්න. උදාහරණයක් ලෙස ‘මට අරයා (අනික් මූලාශ්‍රය) කිව්වේ නම් ඔයාව දැක්කයි කියලා ?‘ හෝ ‘ඔබත් එතැන හිටියා කියලා කටකතාවක් පැතිරුණත් මේ කටකතා කොච්චර ඇත්තද කියලා අපි දන්නේ නැහැනේ ?‘, ‘ඔබේ යෝජනා මොනවාද ?‘ යනුවෙන් විමසිය හැක.