5 පරිච්ඡේදය පර්යේෂණය, පර්යේෂණය, පර්යේෂණය

5 පරිච්ඡේදය පර්යේෂණය, පර්යේෂණය, පර්යේෂණය

ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකුගේ ගවේෂණය ආරම්භ කිරීමට පැවතිය මූලික පර්යේෂණ හැකියාව ගැන මෙම පරිච්ඡේදයෙන් සාකච්ඡා කෙරේ. මාධ්‍යවේදීන් සිය වෘත්තීය ජීවිතයේදී විශේෂයෙන් ප්‍රගුණ කළයුතු හා ප්‍රවීණතාව ලැබිය යුතු මූලික මෙවලම් කීපයකි, දත්ත සොයායෑම හා සිතියම්කරණය, දත්ත හා පරිගණක ආධාරයෙන් වාර්තාකරණය මේ අතරට අයත්ය. ගවේෂණාත්මක මාධ්‍යවේදීන් මූලික ගණිත කුසලතා දැනසිටීම ද සමහර පුවත් සොයායෑමේදී මුහුණදීමට සිදුවන ප්‍රමාණාත්මක දත්ත විශ්ලේෂණයකදී වැදගත් වනු ඇත.