1.3.4.දත්ත භෞතිකව ගබඩා කිරීම (Physical storage)


අතිශය රහසිගත ලේඛන ගබඩා කිරීමේදී සෑම විටම ඩිජිටල් පිටපත් තබාගැනීමට නොහැකි වේ. මෙහිදී සෑම ගොනුවක්ම ස්කෑන් කරන ඒවා දෘඩ තැටියක (hard drive) හෝ USB මෙවලකම ගබඩා කර තබන්න. මෙම සංවේදී ගොනු සංකේතාංකනය කිරීමට මතක තබාගන්න. ඔබ ගැන කිසිවෙකු ඔත්තු බැලුවහොත් ඉන් මෙම මෙවලම් සඟවා තබාගැනීමට රහස් තැනක් සෙයාගැනීම ඔබේ මීළඟ පියවර විය යුතුවේ. බැංකුවේ සුරක්ෂිත ස්ථානයක් හෝ සේප්පුවක් සගවා තබාගැනීමට සුදුසු ස්ථාන විය යුතු නැත. පෑන්, කරාබු, අත්පළඳනා හෝ වෙනත් තැන්වල් වල මෙම USB උපකරණ තැබිය හැකි වේ. අතිශය සංවේදී තොරතුරු සඟවා තැබීමට සුදුසු මෙවැනි ස්ථාන ගැන තෝරාගැනීමේදී නිර්මාණාත්මක වන්න එමෙන්ම, මෙවැනි ස්ථාන වල තොරතුරු සඟවා තැබූ පසු ඒ ගැන අමතක නොකරන්න.