1.3.5. කැමරාව හා මයික්‍රෆෝන අක්‍රිය කරන්න


ඔබේ මෙවලම් හි තිබෙන කැමරා හා අභ්‍යන්තර මයික්‍රෆෝන භාවිත කරමින් අදාළ මෘදුකාංග යොදාගනිමින් තුන්වැනි පාර්ශ්වයකට මෙම මෙවලම් නිරීක්ෂණය කළහැකිය. ඔබේ කැමරාව වැරදි ලෙස භාවිත කිරීම වළක්වාගැනීමට පවතින පහසුම ක්‍රමය ඒ මත ස්ටිකර් එකක් ඇලවීමයි. මෙය අනුවණ කටයුත්තක් විය හැකි වුවත්, හැකර්වරුන්ට ඔබේ ක්‍රියාකාරකම් බැලීම වැළැක්විය හැකිවේ, ස්ටිකරය ගලවා ඉවත්කිරීමෙන් පසු කැමරාව ඔබට අවශ්‍ය විට එය භාවිත කළහැකිවේ. ඔබේ පරිගණකයේ තිබෙන කැමරාව අක්‍රිය කිරීම තවත් විකල්පයක් වේ.කැමරාව භාවිත කිරීමට අවශ්‍ය වන හැමවිටකම එය සක්‍රීය කිරීමට සිදුවන අතර මේ සියලු තර්ජනයන් ඔබේ ස්මාර්ට් දුරකථනයට ද අදාළ බව සිහියේ තබාගන්න.

Mac මගින් කැමරාව අක්‍රිය කරන්නේ කෙසේදැයි යන්න ගැන වැඩිදුර තොරතුරු දැනගන්න මෙම වීඩියෝව නරඹන්න

Windows

Mac පරිගණකයක ඇති අභ්‍යන්තර කැමරාව අක්‍රිය කරන අන්දම මෙම වීඩියෝවෙන් දැනගන්න

Windows මෙවලමකදී අක්‍රිය කරන අන්දම දැනගන්න